VPN එක මොකක් වුණත් phone එක Android නම් safe නෑ !
VPN එක මොකක් වුණත් phone එක Android නම් safe නෑ !
ඔයා use කරන vpn එක free වුණත් paid වුණත් OS එක Android නම්, යන එන තැන් ටික හොයාගන්න ලේසියෙන්ම පුලුවන්කම තියනවා. ඒ කියන්නෙ DNS Leak එකක් වෙනවා කියන එක. දැනට තියන හොදම vpn එකක් කියල සලකන mullvad vpn user කෙනෙක් දාපු reddit post (https://www.reddit.com/r/mullvadvpn/comments/1c9p96y/dns_leak_with_block_connections_without_vpn_on/) එකකින් තමා මේක reveal වුණේ. පොර "Always-on VPN" and "Block connections without VPN" කියන settings enable කරල තියෙද්දි, vpn එක on කරල off කරනවා. ඒත් එක්කම එයාගෙ real isp ගෙ DNS leak වෙනවා. WASTED. මේක mullvad විතරක් නෙමෙයි ඕනම vpn එකක් use කරද්දි වෙන දෙයක්. ඒකෙන් තේරුම්යන්නෙ Android bug එකක් නිසා මේක වෙනව කියන එක. ඒ නිසා Secret දේවල්වලට phone එකෙන් vpn connections use කරනවනම් පරිස්සම්වෙන්න.
Comments
Post a Comment