ඔබ දන්නවාද...?

 දෙවැන්න නැගෙනහිර ගැඹුරු අභ්‍යාවකාශ සන්නිවේදන මධ්‍යස්ථානයේ පිහිටා ඇති අතර  එය රුසියාවේ ගැලෙන්කි හි පිහිටා ඇත.  තෙවැන්න මේ වන  විට උස්බෙකිස්තානයේ සුෆා සානුවේ පිහිටා ඇති සුෆා රේඩියෝ නිරීක්ෂණාගාරයේ පිහිටා ඇත.


2008 දී, පිටසක්වල සමඟ  සම්බන්ධතා ඇති කරගැනීමේ අරමුණින් බුද්ධි අංශ විසින් බාහිර ලෝකයක් වන ග්ලයිස් 501 (https://en.m.wikipedia.org/wiki/Gliese_581c) ට පණිවිඩ 501 සම්ප්‍රේෂණය කිරීමට RT-70 භාවිතා  කරන ලද අතර නැවත පණිවිඩ 2029 දී පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.

Comments

Popular Posts