ඔබ දන්නවාද...?
මෙතෙක් සොයාගෙන ඇති අඩුම ස්වභාවික උෂ්ණත්වය සඳහා වන වාර්තාව හිමිවන්නේ බූමරන්ග්(Boomerang) නම් නිහාරිකාවටයි, එම උෂ්ණත්වය සෙල්සියස් අංශක -272.15 පමණ වේ. එනම් කෙල්වින් අංශකයකට ආසන්න වේ. 🧊
Comments
Post a Comment