Telegram Logo එකේ එකේ තියෙන paper airplane එකේ තේරුම දන්නවද...?✉️
Telegram Logo එකේ එකේ තියෙන paper airplane එකේ තේරුම දන්නවද...?✉️
ඒ Logo එකේ අදහස තමයි නිදහසේ සංකේතය කියන එක.මේක කියලා තියෙන්නේ Telegram CEO විසින් සති දෙකකට කලින් තිබුණු Token2049 conference එකේදී.මේකේදි තව කියලා තියනවා ටෙලිග්‍රෑම් පරිශීලකයන්ට නීත්‍යානුකූල වන ඕනම දෙයක් කරන්න Telegram එකෙන් ඉඩ හදලා දෙනවා කියලා...🔥
Comments
Post a Comment