ඔබ දන්නවාද...?









ඔබ දන්නවාද...?

ජපානයේ ඔකිනාවා දූපතේ වයස අවුරුදු 100 ට වැඩි පුද්ගලයින් 450 කට අධික සංඛ්‍යාවක් ජීවත් වේ. මේ නිසාම ඔකිනාවා දූපත පෘථිවියේ සෞඛ්‍ය සම්පන්නම ස්ථානය ලෙසද හැඳින්වේ. 🇯🇵

#General_knowledge

Comments