ලක්ෂ 900ක් දිනාගන්න ලෑස්තිද 💸
ලක්ෂ 900ක් දිනාගන්න ලෑස්තිද 💸
රුපියල් ලක්ෂ 900ක් දිනන්න පුලුවන් competition එකක් Google එකෙන් පවත්වනවා.ඒක තමයි Google Gemini API developer competition එක 🔍
ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ Google gemini API එක පාවිච්චි කරලා innovative වැඩක් කරන එක.ඉතින් ඔයා මේකෙදි හදන project එක Overall best app එක වුනොත් තෑග්ග විදියට Custom electric 1981 DeLorean car එකක් ලැබෙනවා..ඊට අමතරව මෙන්න මේ categories වල product වලට ලොකු තෑගි මුදලක් ලැබෙනවා
🟢Categories and prizes
🟠Most impactful app : $300 000 ⭐️
🟠Most useful app : $200 000 ⭐️
🟠Most creative app : $200 000 ⭐️
🟢ඒ වගේම Technology category එකේදී Best flutter app එකට වගේම වෙනත් events වලටත් ඒ වගේම ලොකු prize එකක් ලැබෙනවා.
🟠Best Flutter app : $50 000
🟠Best android app : $50 000
🟠Best web app : $50 000
🟠Best use of ARcore : $50 000
Comments
Post a Comment