දිවා කාලයේ නිදා ගැනීම ශරීරයට ගුණදායි ද?

 දිවා කාලයේ නිදා ගැනීම ශරීරයට ගුණදායි ද?

 

දිවා කාලයේ නින්ද නිසා ආතතිය අඩු වී හෘද වාහිනී රෝග ඇතිවීමේ අවදානම අඩු වේ.❤️‍🩹

සතියකට අවම වශයෙන් 3 වතාවක් දහවල් නිදා ගන්නා අයගේ හෘද රෝග අවදානම 40% කින් අඩු වී ඇති බව පර්යේෂණ මගින් හෙළිවී ඇත. 🛌😴


Comments